ස්වර්ණමාලී මහා සෑ වරුණ - 12 වන කොටස (ධාතු නිධානය) by Mahamevnawa published on 2017-06-26T04:25:26Z 2008 පෙබරවාරි මස 2 වන දින අනුරාධපුර ස්වර්ණමාලී මහා රජුන් අබියසදී ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ වන්දනාවේ දී සජ්ඣායනා කළ සොඳුරු කව්පෙළ Genre Religion & Spirituality