Sansaraye Maa - Ridma Weerawardena Ft Anu Madhubhashinie Charitha Attalage by Daz published on 2022-04-29T18:48:41Z සන්සාරයේ මා… හමුවී තියේ… දෝ… දෑසේ ඉනාවේ… මා මත් වුනා දෝ… මේ හුදකලාවේ… සී…තල සැදෑවේ… ඔබ හමුවුනේ මා… ගංතීරයේ නේ… මේ මල් තුරුල්ලේ… ඔබ මල් කිරිල්ලි… මා ....සිනාමලි අද රෑ වුනාවේ… හෙට එළිවුනාවේ… මිහිරේ…යලි හමුවේ දෝ… මල් පවා…ගැස්සිලා… ලං වී බලාවී… අප සොයා…අද රැයේ… තරු රංචු ගැසේවී…… සුරංගනාවියක්ම දෝ… මලින් උපන් ලියක්ම දෝ… තනිවී කිම දෝ…අසමි සමාවී… Genre R&B & Soul